කථානායක කරු ජයසූරිය මහතාගේ වෙසක් පොහෝ දින පණිවුඩය..

අරහත් සම්මාබුදුරජාණන් වහන්සේගේ පහළ වීම මනුෂ්‍ය ලෝකයෙහි අතිශයින් දුර්ලභ වූ අසිරිමත් සිදුවීමකි. ගෞතම බුදුරජාණන්වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වනු වස් ස්වකීය අවසන් උප්පත්තිය සිදු කලා වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ , මහා පරිනිර්වානයට පත් වූ වෙසක් පුර පසොලොස්වක පොහෝ දිනය මුළුමහත් විශ්වයටම අතිශයින් වැදගත් පූජනීය දිනයකි. විශේෂයෙන්ම තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ප්‍රාර්ථනාව පරිදිම පිරිසිදු ථෙරවාදී බුද්ධ දර්ශනය ස්ථාපිත උන්වහන්සේ … Continue reading කථානායක කරු ජයසූරිය මහතාගේ වෙසක් පොහෝ දින පණිවුඩය..